ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබා දීමට අමෙරිකාවට හැකියි – අභ්‍යන්තර කටයුතු ලේකම්
ඉරාන යුද්ධය හේතුවෙන් කලාපයේ තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී ඇති පසුබිමක, ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට එක්සත් ජනපදයට හැකි බව අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් පවසයි. ටෝකියෝ නුවර පැවැත්වෙන, කලාපයේ රටවල් 17ක සහභාගීත්වයෙන් යුත් ‘ඉන්දු-පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය’ අමතමින් බර්ගම් කියා සිටියේ, අමෙරිකානු ජනාධිපතිContinue Reading











