අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දුන්නේ, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් ශ්‍රී.රු. කෝටි 23,800ක්) අධික ආදායමක් උපයන බවය. ඒ අනුව රුසියාව මාර්තු මාසයContinue Reading











