ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය ‘Internet blackout)’ ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි. මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ. NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාලContinue Reading

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට එල්ල වූ ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.  එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් එම ආයතනය සඳහන් කළේ, මේ සම්බන්ධය සිය කනස්සල්ල පළ කරන බවයි. කෙසේවෙතත් විකිරණ මට්ටම්වල වැඩිවීමක් වාර්තාවී නොමැති බව ද ඔවුන් සඳහන් කරයි.  න්‍යෂ්ටික බලාගාර ස්ථාන සහ අවට ප්‍රදේශ කිසි විටෙකත්Continue Reading

ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා සිටී. ඒ අනුව එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100(රු. කෝටි 2කට වැඩි)ක ත්‍යාගයක් ලබා දෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.Continue Reading

මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් ‘මින් අන්ග් හලින්ග්’ පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  එහිදී හමුදාහිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇති බව එහි දැක්වෙයි.  ඔහු 2021 වසරේදී මියන්මාරයේ බලය හෙබවූ අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන රටෙහි බලය තමන් සතු කරගත්තේය. Continue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ‍. ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ට්‍රම්ප්ගේ මෙම කතාවෙන් ගිලිහී යාම ඊට හේතුවී ඇත. ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලContinue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු “සම්පූර්ණ වීමට ආසන්න” බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ. වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාරContinue Reading

නිලාවේලි පරවි දූපත ආසන්නයේ පිහිටි “ඒන්ජල් රොක්” නැමති කඳු ගැටයට ගොඩබිම සිට පිහිනා ගිය චීන තරුණියක් ආපසු ගොඩබිමට පීහිනමින් සිටියදි දියවැලකට හසුව ගසාගෙන යද්දි පරවි දූපතේ ස්ථානගත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු එම චීන තරුණිය ඊ⁣⁣⁣යේ (31)  බේරා ගැනීමට සමත්වූහ.                 ගොඩබිම සිට කිලෝමීටරContinue Reading

මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඊයේ (30) සම්මත කර තිබේ. මෙය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශිකයින් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය දක්වා ඇත.Continue Reading

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.  එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි.  මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවට සඳහන්ය‍.  කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතියContinue Reading

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.  එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි.  මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවට සඳහන්ය‍.  කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතියContinue Reading