ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ. මධ්‍යම ටෙහෙරානයේContinue Reading

ආටිමිස් II (Artemis II) මෙහෙයුමට සහභාගී වූ ගගනගාමීන් පිරිස අද (11) සාර්ථකව පෘථිවිය වෙත යළි පැමිණ තිබෙනවා. ඒ අනුව, ඔවුන් රැගත් ‘ඔරායන්’ යානය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5:37ට සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රියාවලිය යටතේ අද අලුයම 5:07ට සිදු කළ අවසන්Continue Reading

මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ. එම බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත් කරන ලද Asian Development Outlook (ADO) April 2026 වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධනContinue Reading

අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාවක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමග තමන්ට කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොතිබූ බව අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසයි. එප්ස්ටයින් ඇයව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවත්, ඔවුන් හා මෙලනියා ට්‍රම්ප් අතර හිතවත්කමක් තිබූ බවටත් පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරයේදී විශේෂContinue Reading

ලෙබනනයට ඊයේ (08)  දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේContinue Reading

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී. ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටදContinue Reading

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ. අද රාත්‍රීContinue Reading

මිනිසාගේ අභ්‍යවකාශ සිහිනයේ නැවුම් ගමනාන්තයක් සනිටුහන් කරමින් ආටිමිස් II යානය මේ වනවිට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත ඇතුළු වී තිබේ. ඒ පසුගිය අප්‍රේල් පළමුවැනිදා ආරම්භ කළ ගමනේ කූඨප්‍රාප්තිය වෙත ළඟා වෙමිනි. ආටිමිස් ගගනගාමීන් සිවුදෙනා රැගත් යානය මෙරට වේලාවෙන් හෙට අලුයම 4:35 ට මෙහෙයුමේ උපරිම දුර වෙත ලඟා වීමට නියමිතයි. ඒ මිනිසාContinue Reading

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි. මෙම ඝාතනය සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ආරක්ෂක බලකාය චෝදනා කරයි. මොහු මියගිය ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැත.Continue Reading

පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවContinue Reading