අතුරුදන් අමෙරිකානු ගුවන් නියමුවාට ඉරානයෙන් සුපිරි ලංසුවක්
ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා සිටී. ඒ අනුව එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100(රු. කෝටි 2කට වැඩි)ක ත්‍යාගයක් ලබා දෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.Continue Reading











