ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබේ. විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු මෙම නම් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 39 හැවිරිදි ලෙකෝර්නු, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසර තුන සන්නද්ධ හමුදා අමාත්‍යවරයාContinue Reading

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිහිටි පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මූලික වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.Continue Reading

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්‍රයක විරෝධතාකරුවන් රැස්වContinue Reading

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 5ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත් අතර, ඒ සමග ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගත්තේය. ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (4) පැවති මෙම තරගයේ පළමුවContinue Reading

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද එක්විය. උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටින අතර පුටින්Continue Reading

වසර 05කට පසු ඉන්දියාව සහ චීනය අතර යළි ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නතර කෙරුණු දෙරට අතර ඍජු ගුවන් ගමන් ලබන මස මුල සිට යළි ආරම්භContinue Reading

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතා පවත්වා තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බලකරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. එමContinue Reading

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයටContinue Reading

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Continue Reading

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් වළක්වාලමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවContinue Reading