ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර තිබේ. පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මියයාමේ සිදුවීම මුල්කර ගෙන ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධාන අනතුරු අඟවා තිබුණි. ඊශ්‍රායලය පවසන්නේ සිය “අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය” මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවයි. හිස්බුල්ලා ප්‍රහාරContinue Reading

රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසයි. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව පැවසීය. ප්‍රහාරක සබ්මැරීනයක් වන ‘Rostov-on-Don’ 2014 වසරේදී දියත්කර තිබුණි.Continue Reading

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්වී තිබේ. මේ සමග කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය බවට ද පත්වී ඇත. ඒ අනුව ඉදිරි දිනකදී කමලා හැරිස් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික්Continue Reading

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.  මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙමContinue Reading

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.Continue Reading

තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්වContinue Reading

ඊයේ (29) එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය ළමුන් ගණන තුනකි. ඊයේ දහවල් වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයෙක් විසින් එම පිහි ඇනුම සිදුකර තිබුණි. ඔහුව පොලීසිය විසින් නිවසකදී අත්අඩංගුවටContinue Reading

රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවය. රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.Continue Reading

හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ. එහිදී දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබේ. හිස්බුල්ලාContinue Reading

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවියෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි ‍මේපල්වූඩ් උද්‍යානයේ දී මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳContinue Reading