ලොව “වයස්ගතවම උපන් බිළිඳා” එක්සත් ජනපදයේ උපත ලබා තිබේ. 2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම කලලය නිර්මාණය කරන ලද්දේ 1994 දී ය. කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝContinue Reading

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක මෙම අනතුර සිදුව ඇත. අනතුර සම්බන්ධයෙන් කලාපීයContinue Reading

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රීContinue Reading

සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට කැනඩාව සැලසුම් කරන බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවසීය. අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි තවදුරටත් පවසන ලද්දේ මෑත දිනවල එවැනි නිවේදනයක් නිකුත් කළ තුන්වන G7රට බවට කැනඩාව පත්වන බවයි. “ගාසා තීරයේ මිනිසුන් දුක් විඳීමේ මට්ටම දරාගත නොහැකි” බව කාර්නි ඊයේ (30) පැවසීය. එලෙසම ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ නොවන්නේContinue Reading

ඉන්දියාවට එරෙහි 5වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට අහිමි වී ඇත. ඔහුගේ උරහිසේ ආබාධය තවමත් සුව වී නොමැති හෙයින් මෙලෙස මෙම තරගය අහිමි වී තිබේ. ඒ අනුව බෙන් ස්ටොක්ස්ගෙන් පුරප්පාඩුවන එංගලන්ත නායකත්වයට ඔලී පෝප් පත්කර ඇත. මේ අතර එංගලන්ත කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුවContinue Reading

ජර්මනියේ ද්විත්ව ඔලිම්පික් ශූරියක් වන ලෝරා ඩල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය (28) වනදා ලෝරා ඩල්මයර් ඇගේ සහකරු සමඟ කරකෝරම් කඳුකරය නැගීමේදී මෙම අනතුර සිදු වී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් අඟහරුවාදා උදෑසන වන තෙක් ගලවා ගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි වී තිබේ. දුර්වලContinue Reading

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත ඇතුළු වී තිබේ. මේ වනවිට හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇතැයි ද වි‍දෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේContinue Reading

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත. USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය. භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස්Continue Reading

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ සිදුවූ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කාලසීමාව තුළ තුවාල ලැබූ පලස්තීනුවන් සංඛ්‍යාව 145,000 කට අධික බවත් එම වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දහස් ගණනක් තවමත්  සුන්බුන්Continue Reading

චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ. ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කාලගුණික ආපදා හේතුවෙන් බීජිං අගනුවර පමණක් 80,000Continue Reading