ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන් වේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව නිලධාරීන් පවසා ඇත. 2021 අගෝස්තු මාසයේදී බලයContinue Reading

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දියත්කළ ‘ඔපරේෂන් සින්දූර්’ ප්‍රහාරක මෙහෙයුමට පාකිස්තානයද ප්‍රතිචාර දක්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ සමස්ත බටහිර දේශසීමාව ඔස්සේ ඩ්‍රෝන් යානා සහ අනෙකුත් ප්‍රහාරක අවි යොදාගනිමින් පාකිස්තාන හමුදා ඊයේ (8) රාත්‍රියේ සහ අද (9) අලුයම් කාලයේ ප්‍රහාර එල්ල කර ඇති බවයි.  ඉන්දියාව පසුගියදා පාකිස්තානයට එරෙහිව දියත්Continue Reading

විදෙස් සිනමාපට අමෙරිකාව තුළ විකාශය කිරීමේදී ඒවාට සියයට සියයක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. එමගින් අමෙරිකානු සිනමාව වැනසී යන බවත්, කර්මාන්තය ආරක්ෂා කරගැනීමට බදු පැනවීම පිළිබඳ කටයුතු සම්පාදනය කරන්නැයි උපදෙස් දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර තමන් තෙවැනි ධුරකාලයක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවටContinue Reading

උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ. උතුරු කොරියාවේ ගිනිකොන දිග වෙරළබඩ නගරයක් වන වොන්සාන් සිට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ මිසයිල දියත් කිරීම හෙළා දකිමින් දකුණු කොරියානු ආරක්ෂක අංශ පෙන්වා දී ඇත්තේ මෙමඟින් කලාපයේ සාමයට බරපතළ තර්ජන එල්ලContinue Reading

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ. මෙම වෙන්දේසිය අද (7) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එය ආරම්භවීමට පැය කිහිපයකට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්ය.  බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මෙම මැණික් තොගය වෙන්දේසියේ විකිණීම වහාමContinue Reading

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. එම සමුළුව සඳහා මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය. ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා වෙසෙන කාදිනල් හිමිවරුContinue Reading

ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.Continue Reading

බුදුන් වහන්සේගේ පූජනීය ආභරණ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හී සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. 1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මුතු, මැණික්,Continue Reading

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් ඩ්‍රෝන යානා 19ක් විනාශ කිරීමට සමත් වූ බවය. ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන්Continue Reading

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍යවල දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය දෙවනවර සඳහා යළිත් බලයට පත්වීමට ඉඩ ඇති බවය. විදෙස් වාර්තා සඳහන් කළේ ජීවන වියදම, සෞඛ්‍යContinue Reading