බුදුන්ගේ පූජනීය මැණික් වෙන්දේසියට එරෙහිව ඉන්දියාව මැදිහත් වෙයි
බුදුන් වහන්සේගේ පූජනීය ආභරණ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හී සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. 1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මුතු, මැණික්,Continue Reading











