මිලියන 40කට ආසන්න පිරිසක් මරණට පත්වීමේ අවධානමක්
ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් 2025 සහ 2050 අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. ‘ද ලැන්කැස්ට්’ සඟරාව පළකළ මෙම වාර්තාව මෙම තත්ත්වය නම් කර ඇත්තේ ‘සුපර්බග් ක්‍රයිසිස්’ එනම් ‘සුපර්බග් අර්බුදය’ ලෙසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයContinue Reading











