බුත්තල – කතරගම පාරේ ‘රාජා’ බීබීසීයෙන් ලොව පුරා සැරිසරයි
බුත්තල – කතරගම පාරේ නිරන්තරව සැරිසරන රාජා හස්තියා ගැන බී.බී.සී. ලෝක සේවය ප්‍රවෘත්තියක් නිර්මාණය කර ඇත. මේ අලියා බස් රථ හා අනෙකුත් වාහන නවතා ආහාර ලබාගන්නා අයුරු එම ප්‍රවෘත්තියට පාදක වී තිබේ. ටොන් හතරක ශරීරයක් ඇති රාජා පාර වසාගෙන ආහාර ඉල්ලන පුවතට ලොව පුරා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා ඇත. වැඩිපුරContinue Reading











