හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා සොයා ආ මාරකය
ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත සම්පූර්ණ බලය යොදා පහරදෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක හමුදා වෙත දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ සටන් විරාමයක් සඳහා සලකා බලන ලෙසයි. ඊයේ (26) සිදුකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 92ක් මියගොස් ඇතිContinue Reading











