ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බරඅවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වීContinue Reading