හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩියට අපහාස කරලා
ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ. පූනෛහි නීතිඥවරයෙක් විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාණ්ඩ්‍යාContinue Reading







