අම්බලන්ගොඩ වෙඩිතැබීමක්
අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවය. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත. අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය පවසයි. ධම්මික නිරෝෂන් නම් අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළContinue Reading











