පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි. ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත. තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතරContinue Reading

උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ළහිරු වීරසේකර, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝග කළේ ඔවුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමටය. තලංගම සහ කොටුව ප්‍රදේශවල පසුගිය ජුනි මසContinue Reading

දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී.Continue Reading

IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවත් පුළුල් කර තිබෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා තවත් බවුසර් රථ යොදවා ඇති බව එම සමාගම පැවසුවා. ඒ අනුව අද දිනයේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමටයි එම සමාගම අපේක්ෂා කරන්නේ.  අද දිනයේත් IOC පිරවුම්හල් ආශ්‍රිතව  දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මේContinue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිContinue Reading

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කෙරේ.  ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 01වැනිදා යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකරContinue Reading

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.Continue Reading

වැලිකන්ද, කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500-600ක් අතර ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන්Continue Reading

විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව කී රත්නායක මහතාContinue Reading

නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව පාලමින්මඩු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය කාලය පුරා ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණයවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා වැටලීම් ඉහළනැංවීමටයි පියවර ගෙන තිබුණි.  ඉකුත් 01 වැනිදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහContinue Reading