පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා   මැණික් ගල් 4 ක්   හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුබැද්ද යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි .ඇහැලියගොඩ තලා පිටිය වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු සැකකරු වසරක පමණ කාලයක සිට ඇසුරුContinue Reading

තාවකාලික බලපත්‍ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ඉදිරි මාස 03 ඇතුළත එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවසන් කරන බවයි. මේ වන විටත් දෛනිකව රියදුරු බලපත්‍ර දස දහසක ප්‍රමාණයක් අදාළ රියදුරන්Continue Reading

මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට යාමේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (06) රාත්‍රී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත. එහිදී ආරවුලට සම්බන්ධContinue Reading

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින්  නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ   යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා පැවසීය. මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියාContinue Reading

සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 කින් ඉහල දමා ඇත. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටContinue Reading

රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ චීවරධාරියා “බූරු මූණා” ට පොලීසියෙන් පළා යෑමට ද උදව්කළ අයෙක් බව පොලීසිය පවසයි. 2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරු මූණා” නැමැති රවිඳු සංඛ ද සිල්වා නම් අපරාධකරු, හංවැල්ල හරස් පාරContinue Reading

සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ. මහාචාර්ය ජී.එල් පිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (05) පෙරවරුවේ අදාළ ගිවිසුම අත්සන් තබා ඇත. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. මහාචාර්ය ජී.එල්Continue Reading

උත්සව සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200ක් පමණ සේවයට යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටContinue Reading

නිධානයකින් ලබාගත් බව කියන  වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව අද රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්Continue Reading

විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත්  වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර  ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය      විගණකාධිපතිවරයා පවත්වන වෝහාරික විගණනය අවසන් වන තෙක්  අත්හිටුවන ලෙස  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල පදනම් ව අලෙවි කිරීමෙන් කිලෝවක් සඳහා වෙළෙන්දන් රුපියල් Continue Reading