වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා බලාත්මක කර ඇති මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු නියෝග අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ යටතේ මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු අත්‍යවශය සේවා, සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු කරුණු කිහිපයක අර්ථ නිරූපණ ඇතුළත්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ජුලි මස 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කලේ. නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක්Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ.  කෙසේවෙතත් එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා.ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණේ.Continue Reading

තවත් ටික වේලාවකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණේ.Continue Reading

අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙස ඇඳිරිනීතිය පැනවීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.Continue Reading

ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරියෙක් සහ හමුදා සෙබළෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔවුන් මේ වනවිට රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ තුවාල ලැබූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවිය, ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ දෙකක් අදාළContinue Reading

අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ. මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බව පෙන්වා දී ඇති පක්ෂ නායකයන්, වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ එසේContinue Reading

අද (13) උදෑසන සිට පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 28දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ. ඒ අතර කාන්තාවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.Continue Reading