තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය
සෙට්ටිකුලම – වීරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ තවසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දුරකතන සංවාදයක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින්Continue Reading











