මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු හිටපු ජනපති රනිල්
හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ. අද පෙරවරුවේ මහනුවර සංචාරයකට එක්වූ හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලනContinue Reading











