ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී පුද්ගලයෙකු මරුට
වාන්ඇල, කට්කුලම් ප්‍රදේශයේ වංගු සහිත ස්ථානයක මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකු ඊයේ (01) ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී පිටුපස රෝදයට යටවීමෙන් එම ස්ථානයේම මියගිය බව වාන්ඇල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, ඉඩිමන් පදිංචි කින්නියා අලිගර් විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු වන සාලිකීන් මොහොම්මදු මව්ජූත් (58) නැමැති අයෙකි. වංගු සහිත ස්ථානයේ මියගිය අය මිතුරෙකුContinue Reading











