සංචාරක විනෝදාස්වාදය වෙනුවෙන් ‘පැටෙල් ට්‍රොලි’ ව්‍යාපෘතියක්
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි. මේ සඳහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කරContinue Reading










