වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබේ. මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්ව තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය සොහොයුරා සමඟ ඔහු මෙම ප්‍රදේශයේ අශ්වයෙකු පිට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවය. ඔහුව සොයාContinue Reading

රුපියල් බිලියනයකට වඩා වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6 වෙනිදා සවස් කාලයේ ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේ දී හා කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුContinue Reading

ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ. එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන මෙලෙස විකිණිම සදහා මිල ගණන් කැඳවා ඇති බව බදුල්ල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව අදාළ වෙන්දේසිය අගෝස්තු 25වනදා පැවැත්වීමට නියමිතය.Continue Reading

මතුගම සිට අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි වෑන් රථයක් අනුරාධපුර ගල්කුලම, ගල්වඩුවාගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව එම වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදු වන අවස්ථාවේදී මෙම වෑන් රථයේ අට දෙනකු ගමන් කරමින් සිට ඇති අතර, එහි රියැදුරු ඇතුළු හය දෙනකු මෙසේ තුවාල ලබාContinue Reading

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු හා වරෙන්තකරුවන් 675 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක්Continue Reading

සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ලක්මිනිContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදීContinue Reading

ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා විසින් පාස්කු දින එල්ල වූ  ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දිගින් දිග­ටම සිදු කරන අසත්‍ය ප්‍රකා­ශ­ව­ලට එරෙ­හිව එන්ත­ර­වා­සි­යක් යැවී­මට කතෝ­ලික සභාව තීර­ණය කර තිබෙන බව අග­ර­ද­ගුරු පදවි මාධ්‍ය ප්‍රකා­ශක සිරිල් ගාමිණී පිය­තුමා පැව­සූහ. සිරිල් ගාමිණී පිය­තුමා මේ බව පැව­සුවේ කොළඹ, අග­ර­ද­ගුරු මැඳුරේ ඊයේ (06) පැවති මාධ්‍යContinue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අද (6) පාර්ලිමේන්තුවටContinue Reading

මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව  Meta සමාගම පවසයි. WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත. එම පියවරයන් අතර, WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකටContinue Reading