ජනපති අනුර ගැන බොරු ප්‍රචාර යැවූ සැකකරුවන් අල්ලන්න නියෝග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති කරවීමට තරම් සුදුසු අයකු නොවන ලෙසින් සමාජයේ මතයක් නිර්මාණය කිරීම සඳහා අසත්‍ය ලිපියක් සකස් කර එය සමාජ මාධ්‍යයට මුදාහැරියේ යැයි කියන සිද්ධියකට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව අපරාධContinue Reading











