ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. Continue Reading











