මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන තීරණයක්
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණි. මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍යContinue Reading









