ජවිපෙ හිටපු ඇමැතිවරයෙක් සජිත් සමග
ජනතා විමුක්ති පෙරමුණ හිටපු ධීවර ඇමැතිවරයෙක්වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබල පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එම පක්ෂය සමග එක්වී ඇත.ඔහු ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමටද කටයුතු කළේය.Continue Reading










