ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා
ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මරණ වාර්තා වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත දැඩි උණුසුම් කාලගුණයකින් බැට කයි. ඇතැම් ප්‍රාන්ත සහ නගරවලContinue Reading











