ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද තොරා පත්කරගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024 නොවැම්බර් 20 වනදා මෙම තෝරා පත්කර ගැනීම සිදුකර තිබුණි. ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරඟ කළ ශ්‍රී ලංකාව, ඡන්ද 177ක් ලබාගැනීමට සමත් විය. මෙම ඡන්දContinue Reading











