බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට
මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබේ. ඊයේ (10) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීය. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේContinue Reading











