මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වෙයි
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී තිබේ. ඒ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීම හේතුවෙනි. මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.Continue Reading











