විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ ජිනීවා හී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අතරතුරදීය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රට තුළ ගෙන ඇතිContinue Reading

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ. ඒ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ අනාවරණය සිදුව ඇති බව වාර්තා වෙයි. කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරනContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්තානContinue Reading

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය. එමෙන්මContinue Reading

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට කරණ්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටවිල ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පසුගිය 11 වනදා කරණ්දෙනියContinue Reading

සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි. මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේContinue Reading

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය. අබුඩාබිහිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ලContinue Reading

දශක ගණනාවකට පසුව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ වනවිට සූදානම් කෙරෙමින් පවති‍යි. මෙලෙස එම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවය. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 424කි. පිටකොටුවට පැමිණෙන ජනතාව වෙනුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිවන්නේ 1964 වසරේදී ය. මේ වන විට එහිContinue Reading

අ‍මෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක නිරත වී තිබේ. අද (13) පස්වරුවේ කටුනායක නිදහස් වෙළද කලාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්වුන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. අමෙරිකාව විසින් තීරුබදු ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් ඇගලුම් සේවකයින්ට වසර ගණනාවක සිට හිමි වූ වරප්‍රසාදContinue Reading

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.  එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු මහතා සඳහන් කළේ සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරු වල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවය.  මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේContinue Reading