සීමාව ඉක්මවා ඉදි කළ වත්තල ගේබියන් වැටියේ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
වත්තල පමුණුගම වහටියගොඩ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති ගේබියන් වැටිය සම්බන්ධ ඉදි කිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ (12) එම වෙරළ තීරයේ සහ වත්තල දික්ඹ්විට තල්දියවත්ත ප්‍රදේශයේ විශේෂ ස්ථානීය නිරීක්ණContinue Reading











