වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසContinue Reading

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ, නවක වෛද්‍යවරුන් මේ වන විට බියට පත්ව සිටින බවය. “අපි දැක්කා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලේඛනයේ අයදුම් කරන්න සුදුසුකම් ලබලා හිටිය වෛද්‍යවරුන්ට අනවශ්‍යContinue Reading

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටලු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුව බව එහි විධායකContinue Reading

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානයContinue Reading

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත. අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස මෙමගින්Continue Reading

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළට ඉන්දිය රජයේ සම්පූර්ණ සහය හිමිවන බව නැගෙනහිර පලාතේ දෙදින නිල සංචරයකට එක්වු ශ්‍රී ලංකා ඉන්දිය නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පණ්ඩේ මහතා අද (04) නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හමුවී පැවසීය. ඉන්දීය රජයේ ආධාර මත නැගෙනහිර පලාතේContinue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ. එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.Continue Reading

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (04) දහවල් 12.00ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ වව්නියා සහ මුලතිව්Continue Reading

චුන්නාකම් පොලිස් වසමේ මරදනාමඩම් හංදියේ දි යාපනය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කන්ඩායමක් විසින් ඊයේ (03) දේශිය නිෂ්පාදිත අත්බෝම්බයක් ළඟ තබා ගෙන සිටි කොකුවිල් බටහිර ,කොකුවිල් යන ලිපිනයේ පදිංචි සුවරාසා ඩිලක්ෂන් නැමැත්තා අත්අඩංගුවට ගෙන චුන්නාකම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලදි. මෙම සැකකරු ආවා කල්ලි ප්‍රධානියකු වන ජනෝත් යන අයගේ ප්‍රධාන ගෝලයකු වන අතර පසුගියContinue Reading

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය. නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කෙරිණි.Continue Reading