ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙරට වේලාවෙන් අද (13) අලුයම අවසන්වූ මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණුContinue Reading











