ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක් – 18 දෙනෙකුට තුවාල
ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්‍ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනාගෙන් පුද්ගලයින්Continue Reading











