මුහුදේ අනතුරට පත් ධීවරයින් මුදාගැනීමට හෙළිකොප්ටරයක් යොදවයි
මුහුදේ අනතුරට පත් ධීවර යාත්රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ. ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්රාවක් සහ මොරගල්ල ප්රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්රාවේ ධීවර කාර්මිකයින්Continue Reading











