හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් මෙරට රෝහල් පද්ධතියට
මෙරට ප්‍රධාන රෝහල් රැසකට අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු කරමින් සිටී. මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වය,Continue Reading











