සියලුදෙනා එක්ව දිවි ගෙවන දියුණු රටක් ගොඩනැඟීමට ‘හජ්’ ලබාදෙන පණිවුඩය ආශිර්වාදයක් – ජනපති
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් අද (07) මහත් බැතියෙන් සමරන හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, “හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව මම දැඩිව විශ්වාස කරමි. එසේම, ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන්Continue Reading











