ගල්කිස්සේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් මාට්ටු
පසුගිය දා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි 01 වනදා දහවල් කාලයේ මෙම ඝාතනය සිදුකර තිබූ අතර, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේContinue Reading










