ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (04) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (03) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (04) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය,Continue Reading

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (02) පස්වරුවේ කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයට ද සම්බන්ධ අයෙක් බව පොලීසිය පැවසීය. කොලොන්නාව සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කරContinue Reading

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි. අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් පැවසුවේ, මියගිය සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණContinue Reading

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි.Continue Reading

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  අද (03) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස 1න් පමණ පසුවContinue Reading

පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ගොවිජන මන්දිරයේදී අද (02) පවත්වා තිබේ.  එහිදී පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කරගෙන තිබේ.  යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන්Continue Reading

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය විසින් අද (2) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ වයස අවුරුදු 23ක පුද්ගලයෙකු ඊයේ (1) කපාකොටා ඝාතනය කර තිබුණි. එම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටContinue Reading

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (2) කරුණු වාර්තා කළේය. ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරContinue Reading

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අද (02) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, ඇගලුම් කම්හල්වල සේවකයින්ට හාContinue Reading

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබේ. අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමීContinue Reading