ශුක්‍රාණු බැංකුව කතුන් 4කට පිහිට වෙයි
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත ශුක්‍රාණු ධාතු බැංකුවෙන් ශුකාණු ලබාගෙන තැන්පත් කිරීමෙන් පසුගිය මාස තුන තුළදී කාන්තාවන් 4 දෙනෙකු සාර්ථකව ගැබ් ගෙන ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසීය. කාන්තාවන් 20කට පමණ IUI (Intra Uterine Insemination) ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ගේ ගර්භාශය තුළ සක්‍රිය ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා පසුගිය මාසContinue Reading









