පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (25) දහවල් කාලයේ තිහගොඩ, පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලයකින් මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි. තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූලContinue Reading









