ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.  නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදීContinue Reading

බෙලිඅත්ත පොලිස් වසමේ පට්ටියවෙල, නිහළුව ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක තිබී දිරාගිය අත්බෝම්බ දෙකක් හමු වී තීබේ. බෙලිඅත්ත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව ඊයේ (27) සවස් කාලයේදී ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.  නිහළුව ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක ළිඳ පිහිටි ප්‍රදේශය ට්‍රැක්ටර් රථයක් යොදා ගෙන ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී යම් පිපිරීම් හඬක් ඇසීContinue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබීContinue Reading

රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබීContinue Reading

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ ළමුන්Continue Reading

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්තේ ඉන්දික නැමැත්තා විසින් දෙහිවල ප්‍රදේශයේ මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලු මුල හෙළි කරගනිමින් රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් ඈෂ්, කුෂ්, මැන්ඩි, මත්පෙති හා තියුණු කඩු දෙකක්, වායු පිස්තෝලයක් මෙන්ම මත් මුද්දර තොගයක් සමග 29 හැවිරිදි සැකකරුවකු ගල්කිස්සදී අත්අඩංගුවටContinue Reading

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. එම ගැසට් නිවේදනය පහතින්,Continue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වුContinue Reading

අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගන්නා ලද උඩරට මැණිකේ දුම්රියේ මහනුවර සිට ඇල්ල දක්වා වූ රුපියල් 5500ක වටිනාකමින් යුත් තුන්වන පන්තියේ ටිකට්පත් දෙකක් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 27000ක මුදලකට අලෙවි කිරීමට ගිය පුද්ගලයකු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබContinue Reading

නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේ අත්අඩංගුවට ගනු ලැබීය. ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙමContinue Reading