පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන්
පාසල් සිසුන් වෙත පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදුකර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදුකර තිබේ. නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ බව අධ්‍යාපනContinue Reading











