සමාජ මාධ්‍ය සඳහා සියයට 15 බද්දක්
සමාජ මාධ්‍ය සදහා අප්‍රේල් මාසයේ සිට සියයට 15% ක බද්දක් පනවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව කීවේය. සමාජ මාධ්‍ය සදහා පැනවීමට යෝජනා වූයේ මීට වඩා විශාල බද්දක් බවත් එය අඩු කරමින් මෙම ප්‍රමාණය එකතු කළ බවත් පැවසීය.රාජ්‍යContinue Reading







