ක්ලීන් ශ්‍රී ලංකා පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක්
රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් අද (18) ආරම්භ විය. ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක් වශයෙන් නිසි සංවර්ධන ඉලක්කයන් තිරසාර අයුරින් පරිපූර්න කර ගැනීමටContinue Reading










