දෙපාර්ශ්වයක් අතර ගැටුමකින් දෙදෙනෙකු රෝහලට
පන්නල පල්ලව කර්මාන්තපුරය ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රී 8ට පමණ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථි සුනඛයින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් කිහිප දෙනෙකු අතර මෙම ගැටුම සිදුව ඇති බවය. ගොවිපළේ කුකුලන් කිහිප දෙනෙකු වීථි සුනඛයින් විසින්Continue Reading











