නව ආලෝක පද්ධතියකින් හැඩ වෙන ඛෙත්තාරාම ක්‍රීඩාංගණය
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ පැරණි අලෝක පද්ධතිය වෙනුවට නව ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. එහි කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒ අනුව පැරණි අලෝක පද්ධතිය වෙනුවට LED අලෝක කුලුණු පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය. LED අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට දෙවනContinue Reading











